Experience in using diagnostic tools and equipment. Please refer to the job advert for further information.

 
තාක්ශනික නිලධාරීන් | අතුරුගිරිය

සුදුසුකම්
  •     වයස අවුරුදු 30 ට වැඩි අයවලුන්.
  •     සියලූම කාර්‍ය වල සිට නිවැරදිබව කෙරෙහි දැඩි අවධානයක් ලබා දීමට ඇති හැකියාව.
  •     තාක්ෂණික දැනුම අනිවාර්යයි.

අතිරේක තාක්ෂණික සුදුසුකම්:

  •     තාක්ෂණික උපකරණ දෝශ නිරාකරණය සහ අලුත්වැඩියා කිරීමේ ප්රවීණතාවය.
  •     විදුලි පද්ධති, ජලනල හා HVAC පද්ධති පිළිබඳ දැනුම.
  •     වැළැක්වීමේ නඩත්තු ක්‍රියා පටිපාටි පිළිබඳ හුරුපුරුදුකම.
  •     තාක්ෂණික අත්පොත් සහ ක්‍රමලේඛන අර්ථකථනය කිරීමේ හැකියාව.
  •     ගැටලු නිවැරදිව හදුනාගැනිම සහ මෙවලම් සහ උපකරණ භාවිතා කිරීමේ පළපුරුද්ද.
  •     තාක්ෂණික පරිසරයක් තුළ දක්ශ ලෙස ගැටළු විසඳීමේ කුසලතා.

ස්ථානය: අතුරුගිරිය

 XpessJobs හරහා ඔබගේ අයදුම්පත යැවීමට Apply බොත්ත්ම ක්ලික් කරන්න

WE'RE HIRING!

Technician | Athurugiriya

REQUIREMENTS
  • Age above 30 years
  • Strong attention to detail and accuracy within all aspects of work
  • Technical Knowledge is a must.

ADDITIONAL TECHNICAL QUALIFICATIONS:
  • Proficiency in troubleshooting and repairing technical equipment.
  • Knowledge of electrical systems, plumbing, and HVAC systems.
  • Familiarity with preventive maintenance procedures.
  • Ability to interpret technical manuals and schematics.
  • Experience in using diagnostic tools and equipment.
  • Strong problem-solving skills in a technical environment.

LOCATION: Athurugiriya

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!