Do you have work experience in the relevant field? Please refer to the job advert for further information.

 
කේක් අංශය / Cake Division

Chef / Demi Chef 

දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයකු වී ඔබත් ජීවිතය ජයගන්න සූදානම්ද?
ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ අනු සමාගමක් වන ලාෆ්ස් සුපර්මාර්කට්ස් (පුද්) සමාගමේ ඉතා සීඝ්‍රයෙන් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින සුපිරි වෙළෙඳසැල් ජාලයේ පහත තනතුරු සඳහා දක්ෂ, ක්‍රියාශීලී තරුණ ඔබ වෙත ඇබෑර්තු ඇත.
නොමිලේ ආහාර, නවාතැන් පහසුකම් සහ වෛද්‍ය රක්‍ෂණාවරණයක් සමගින් ආකර්ෂණීය මාසික වැටුපක්

  • අදාළ ඩිප්ලෝමාව හෝ පාඨමාලාව
  • අදාළ ක්ෂේත්‍රයේ වසර 1-2ක සේවා පළපුරුද්ද.

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න

Are you ready to be an excellent member of a local company and win your life?
Laugfs Supermarkets (Pvt. Ltd.), a subsidiary of The Laugfs Group, has a fast-expanding network of supermarkets across the island.
Attractive monthly salary with free food, accommodation and medical care

  • Related diploma or course 
  • 1-2 years work experience in the relevant field.

Please click on the APPLY button to send in your CV via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!