Prior experience in a similar role. Please refer to the job advert for further information.

 
නඩත්තු කාර්මික ශිල්පී | කොළඹ

Setmil සමූහ ව්‍යාපාරය විවිධ ක්‍ෂේත්‍රවල නියැලී සිටින පරිනත සමාගමකි. මින් එක් ආයතනයක් වන Setmil Development (Pvt) Ltd ආයතනයට අදාල වානිජ ගොඩනැගිලි සංකීර්නයේ නඩත්තු කටයුතු සඳහා, නිසි දැනුම, පලපුරුද්ද සහ කැපවීම ඇති විශ්වාසනීය කාර්මික ශිල්පීන් බඳවා ගැනීම දැන් ආරම්භ වී ඇත.

මේ සඳහා අවශ්‍ය සුදුසුකම්:
  • අ.පො.ස (සා) පෙල සමත්ව තිබීම.
  • පිලිගත් වෘත්තීය හෝ කාර්මික පුහුණු ආයතනයක සුදුසුකමක් සතුවීම.
  • විදුලි/ප්ලනළ/වායුසමීකරන/යාන්ත්‍රික අංශයන් හි ප්‍රමානවත් දැනුමක් තිබීම.
  • මේසන්/පින්තාරු/වෙල්ඩින් සහ අනෙකුත් බාහිර අංශයන් හි හැකියාවන් විශේෂ සුදුසුකම් ලෙස සැලකේ.
  • නඩත්තු කාර්මික අංශයේ පරිනත පුද්ගලයකු වීම විශේෂ සුදුසුකම් ලෙස සැලකේ.

අමතර සුදුසුකම්:
  • කොළඹ අවට පදිංචිය.
  • ඉංග්‍රීසි දැනුම.
  • වයස අවුරුදු 50ට අඩුවීම.

ඔබ ඉහත සුදුසුකම් සහ හැකියාවන් වලින් හෙබි පුද්ගලයෙක් නම් දැන්ම ඔබගේ අයදුම්පත අප වෙත යොමු කරන්න.

ඔබගේ සුදුසුකම් සහ පලපුරුද්ද මත ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් දීමනා ලබා ගැනීමට ඔබට අවස්ථාවක් ඇත.

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

ජ්‍යෙෂ්ඨ කළමනාකාර - නඩත්තු කටයුතූ අංශය 
Setmil Development (Pvt) Ltd 
නො. 256, ශ්‍රීමත් රාමනාදන් මාවත, 
කොළඹ 15. 

Maintenance Technician | Colombo 

Setmil Group is a company engaged in various fields. One of these companies, Setmil Development (Pvt) Ltd, has started recruiting reliable technicians with proper knowledge, experience and dedication for maintenance of commercial building complex.

Eligibility Requirements:
  • Passed GCE O/L 
  • Possession of a qualification from a recognized vocational or technical training institution.
  • Having a good knowledge in Electrical/Plumbing/Air-Conditioning/Mechanical Sectors.
  • Knowledge in Masonry/Painting/Welding and other external disciplines are considered special qualifications.
  • Being a proficient person in maintenance technician sector is considered as special qualification.

Additional Qualifications:
  • Residing in or around Colombo.
  • Good English Knowledge 
  • Age below 50 years 

If you are a person with the above qualifications and abilities, send us your application now.

You have an opportunity to get an attractive salary and other benefits depending on your qualifications and experience.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS

Senior Manager - Maintenance Division
Setmil Development (Pvt) Ltd
No. 256, Sir Ramanathan Mawatha,
Colombo 15.
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!