Candidates with experience in a similar role. Please refer the job advert for further information.

 
සුදු යකඩ ෆැබ්‍රිකේටස්වරු / පෑස්සුම් ශිල්පීන් 

සුදු යකඩ ෆුඩ් display කැබිනට් සහ මුළුතැන්ගෙයි උපකරණ සාදන ආයතනයක;
  • තහඩු වල Drawing ඇඳීම, කැපීම සහ නැමීම සඳහා ශිල්පීන් 
  • සුදු යකඩ පෑස්සුම් ශිල්පීන්
ඉක්මනින් බඳවා ගැනේ

අවශ්යතා
  • වයස අවුරුදු 24 ට වැඩි

ප්රතිලාභ
  • අතිකාල සේවා දීමනා
  • පැමිණීමේ දීමනා සහිත ආකර්ශණීය වැටුපක්
  • නවාතැන් පහසුකම් (දුර පළාත් සඳහා)
  • ආහාර දීමනා

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Steel Fabricators / Welders

For a White Iron Food Dimble Cabinets and Kitchen Appliances Manufacturer

  • Craftsmen for Drawing, Cutting and Bending of Sheets
  • White iron welders

Requirements:
  • Above 24 years of age

Benefits:
  • Overtime allowances
  • Attractive salary with attendance allowances
  • Accommodation (for remote areas)
  • Food allowances

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!