NVQ Level - 3 or 4 Acceptable trade qualifications in the Electrical/ Mechanical or Air Conditioning field. Please refer to the job advert for further information.

 
වායු සමීකරණ නඩත්තු කාර්මික / A/C Technician - Colombo

 අපේක්ෂකයාට පහත අවශ්‍යතා තිබිය යුතුය: -

  • NVQ මට්ටම - 3 හෝ 4 විදුලි/ යාන්ත්‍රික හෝ වායු සමීකරණ ක්ෂේත්‍රයේ පිළිගත හැකි  සුදුසුකමක්.
  • AC කාර්මික ශිල්පියෙකු  ලෙස  පළපුරුද්ද.
  • වයස අවුරුදු 25- 50 අතර වීම.
  • නඩත්තු කටයුතු සහ සේවාවන් ඵලදායීව සහ කාර්යක්ෂමව සිදුකිරීමේ පළපුරුද්ද.
  • බලශක්ති කළමනාකරණය පිළිබඳ දැනුම අමතර වාසියක් සේ සලකනු ලැබේ.

 ආකර්ශනීය වැටුප් පැකේජයක් සමඟ විශිෂ්ට වෘත්තීය වර්ධන අවස්ථාවක් නිවැරදි අපේක්ෂකයා වෙත පිරිනැමේ.


Maintenance Technician (Air Conditioning / Electrical)

The ideal candidate will need to possess the following prerequisites: -
  • NVQ Level - 3 or 4 Acceptable trade qualifications in the Electrical/ Mechanical or Air Conditioning field. 
  • Previous  experience as a Technician or Electrician;
  • Age in between 25-50years;
  • Experience in attending to preventive maintenance works and services effectively and efficiently;
  • Knowledge in Energy Management  will be added advantage;

An excellent career growth opportunity with an attractive remuneration package on par with the industry norms is on offer for the right candidate.


Please click on the APPLY button to send in your CV via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!