Valid driver's license. Please refer to the job advert for further information.

 
රියදුරු සහයක (ගබඩා අංශය)

වගකීම් :
  • ශාඛා අතර හා පාරිභෝගික ස්ථාන සදහා භාණ්ඩ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට සහය වීම.
  • සහ බෙදා හැරීමේ ස්ථානවල භාණ්ඩ පැටවීම සහ බෑම සඳහා සහාය වීම.
  • රිසිට්පත්, ඉන්වොයිසි සහ බෙදාහැරීමේ සටහන් ඇතුළුව බෙදාහැරීම් පිළිබඳ නිවැරදි වාර්තා පවත්වා ගෙන යාම.
  • ක්‍රමානුකුලව භාණ්ඩ ඇසිරීම සඳහා සහාය වීම හා පවත්වාගෙන යාම.

සුදුසුකම් :
  • වයස අවුරුදු 25-50 අතර
  • වලංගු රියදුරු බලපත්‍රය. (අනිවාර්ය නොවේ)
  • භාණ්ඩ පැටවීමේ සහ බෑමේ කාර්යයන් හැසිරවීමට මනා ශාරීරික යෝග්‍යතාව.
  • භාණ්ඩ තොග නිවැරැදිව පවත්වා ගැනීමේ හැකියාව.

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

M.M.Noorbhoy & Co (Pvt) Ltd.
9 No. 351, Nawala Road, Nawala | No. 121, Malay Street, Colombo 02 | No. 53, Dutugemunu Street, Kohuwala

Driver's Assistant (Warehouse) | Wattala

Since 1902, M. M. Noorbhoy (MMN) has been a trusted supplier of architectural and furniture fitting hardware with a range of over 15,000 products in the store.

Responsibilities
  • Assist the driver in safely operating company vehicles to transport goods to and from designated locations..
  • Assist with loading and unloading of goods at the warehouse and delivery sites.
  • Maintain accurate records of deliveries, including receipts, invoices and delivery logs.
  • Assist in organizing and maintaining inventory in the warehouse.

Requirements
  • Age between 25 - 50
  • Valid driver's license. (Not compulsory)
  • Physical strength and stamina to handle loading and unloading tasks.
  • Good organizational skills to maintain inventory accuracy.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!