Minimum 8 years of proven experience as a Boiler Operator in an industrial or manufacturing setting. Please refer to the job advert for further information.

 
බොයිලේරු ක්‍රියාකරු | ඇඹිලිපිටිය

වසර 30 ක ස්ථාවරත්වයක් රැදි අපගේ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගමේ නව නම් ස්පා ව්‍යාපාරයක් වන කොරියන් ස්පා ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලා පුද්ගලික සමාගමට, පළපුරුදු බොයිලේරු ක්‍රියාකරුවෙකු අප සොයයි

මූලික සුදුසුකම් 
  • බොයිලේරු ක්‍රියාකාරිත්වය සම්බන්දව අදාල ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටමක් (NVO ) හෝ අවම වශයෙන් ඒ සම්බන්දව අදාළ වෙනත් වෘත්තීය සහතිකයක් තිබිය යුතුය.
  • කාර්මික හෝ නිෂ්පාදන පසුබිමක බොයිලේරු ක්‍රියාකරුවෙකු ලෙස අවම වශයෙන් වසර 8 ක පළපුරුද්දක් තිබිය යුතුය.
  • දේශීය රෙගුලාසිවලට අනුව වලංගු පළමු පන්තියේ හෝ දෙවන පන්තියේ බොයිලේරු ක්‍රියාකරු බලපත්‍රයක් තිබිය යුතුය.

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Boiler Operator | Embilipitiya 

Join KSPA Packaging's new venture, KSPA Embilipitiya Paper Mills Pvt. Ltd. Seeking an experienced Boiler Operator.

Requirements
  • High school diploma or equivalent. Vocational training (NVQ) or certification in Boiler Operation is also preferred.
  • Minimum 8 years of proven experience as a Boiler Operator in an industrial or manufacturing setting.
  • Possession of a valid Boiler Operator License 1 and/or 2 as required by local regulations.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!