Must have 1-2 years experience. Please refer to the job advert for further information.
WE ARE HIRING
ෆිල්ඩ් ඔපරේටර් | සපුගස්කන්ද
සුදුසුකම්
- උසස් පෙළ සමත්
- NVQ 4 සම්පුර්ණ කර තිබිම අමතර සුදුසුකමක් ලෙස සැලකේ .(Electrical/ Electronic).
- වයස අවුරුදු 20 -35ත් අතර.
- අවුරුදු 1-2 ත් අතර පළපුරුද්දක් තිබිය යුතුය.
XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Field Operator | Sapugaskanda
Qualifications
- Passed GCE A/L
- Completion of NVQ Level 4 (Electrical/ Electronic) is considered as an additional qualification.
- Between 20-35 years of age.
- Must have 1-2 years experience
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS