ලෝකයේ නො.1 පීසා ආයතනය වන DOMINO'S PIZZA ආයතනය සමග එකතු වී වැඩියෙන් උපයා ගන්න. Please refer to the job advert for further information.

 
Delivery Rider (Full Time/Part Time) | Dehiwala 

ලෝකයේ නො.1 පීසා ආයතනය වන Domino's Pizza ආයතනය සමග එකතු වී වැඩියෙන් උපයා ගන්න

අප සොයන්නේ...
  • වයස 18+ 
  • උද්‍යෝගිමත්, ශක්තිමත් සහ සුහද පෞර්ෂත්වයක් සහිත පුද්ගලයින් තවද 
  • Android ප්‍රධානය සහිත ජංගම දුරකථනයක්, මෝටර් බයිසිකලයක්
  • හා මෝටර් බයිසිකල් සදහා වන රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.

අප ලබා දෙන්නේ... 
  • ඉහළ ආකර්ශණීය දීමනා 
  • රැකියාවේ ඉහලට දියුණු වීමට අවස්ථා
  • නොමිලේ ආහාර, නිල ඇඳුම් හා නවාතැන් පහසුකම්

Earn more by joining Domino's Pizza, the No. 1 pizza company in the world

We are looking for...
  • Age 18+
  • Also people with passionate, strong and friendly personality
  • An Android powered mobile phone, a motorcycle
  • And having a driving license for motorcycles is mandatory.

We provide...
  • Highly attractive offers
  • Career advancement opportunities
  • Free food, uniform and accommodation

Please click the APPLY button to upload your details via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!