Do you have a motorbike and free from 6 PM to 10 PM? Join our Part-Time and earn Extra Income! Please refer to the job advert for further information.

   
ඩිලිවරි රයිඩර් - Part Time (පිරිමි/ගැහැණු) | දිවයින පුරා

ප්රතිලාභ;
  • EPF/ETF
  • ආහාර
  • නිල ඇඳුම්
  • විශේෂ බෝනස්
  • හදිසි අනතුරු ආවරණය
  • වෘත්තීය සංවර්ධනය
  • මාසික වැටුප - 30,000LKR

අවම අවශ්යතා;
  • පිරිමි / ගැහැණු
  • යතුරුපැදියක් තිබිය යුතුය
  • වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
  • සවස 6:00 සිට 10:00 දක්වා වැඩ කිරීමට හැකි විය යුතුය

XpressJobs හරහා ඔබගේ විස්තර උඩුගත කිරීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න

Delivery Rider - Part Time (Male/Female) | Island Wide 

Benefits;
  • EPF/ETF
  • Meals
  • Uniforms
  • Special Bonus
  • Accident Cover
  • Career Development 
  • Monthly Salary - 30,000LKR

Minimum Requirements;
  • Male/Female
  • Should have a motorbike
  • Should have a valid rider license
  • Able to work from 6:00 PM to 10:00 PM

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!