Candidates should be between 18 - 25 years. Please refer to the job advert for further information.

අපගේ පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ මස් සහ සේවා සැපයීම සඳහා අපි දක්ෂ බුචර් කෙනෙකු සොයමින් සිටිමු. මස් නිෂ්පාදනය සඳහා Commi III සූපවේදියෙකු / කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස සාර්ථක වීමට, ඔබ ආචාරශීලී, සහ මනා දැනුමක් ඇති පුද්ගල‍යෙකු විය යුතුයි. ඔබට විශිෂ්ට සන්නිවේදන කුසලතා සහ මස්වල ගුණාත්මකභාවය පිළිබද මනා දැනුමක්, කැපීම සහ සකස් කිරීම පිළිබඳ දැඩි අවබෝධයක් තිබිය යුතුය.

රැකියා විස්තරය
  • මස් කැපීම, ඇඹරීම සහ සකස් කිරීම
  • පිරිසිදු හා ආරක්ෂිත වැඩබිමක් පවත්වාගෙන යාම සහ සේවා ස්ථානයේ සෞඛ්‍ය සහ ආරක්ෂක ප්‍රතිපත්තිවලට අනුකූල වීම
  • වාර්තා, අයවැය සහ ඉන්වෙන්ටරි තබා ගැනීම.
  • මස් වර්ග සහ අනෙකුත් නිෂ්පාදන පිළිබඳ තත්ත්ව පරීක්ෂණ සිදු කිරීම.
  • මෙහෙයුම සුමටව, ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා ගිණුම් සහ ගබඩා කණ්ඩායම් සමඟ සම්බන්ධ වීම.
  • ප්‍රතිඵල මත පදනම් වූ ප්‍රවේශයක් සහිත ස්වයං අභිප්‍රේරිත පුද්ගලයෙකු විය යුතුය.

වැඩ ගුණාංග සහ සුදුසුකම්
  • ආහාර සැකසීම හෝ මස් කැපීමේ අත්දැකීම.
  • මස් සකස් කිරීමේ ශිල්පීය ක්‍රම සහ කැපීම් පිළිබඳ දැනුම අමතර වාසියක් වනු ඇත.
  • වැඩ කෙරෙහි ධනාත්මක ආකල්පයක් සහිත ඉතා හොඳ අන්තර් පුද්ගල කුසලතා.
  • පරිගණක සාක්ෂරතාව. (Microsoft Excel සහ Word)
  • අපේක්ෂකයින් අවුරුදු 18 - 25 අතර විය යුතුය

නිවැරදි අපේක්ෂකයා සඳහා ආකර්ෂණීය වැටුප් පැකේජයක් ලබා දෙනු ඇත.

XpressJobs හරහා ඔබේ CV උඩුගත කිරීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න

We are looking for a skilled Butcher to provide high-quality meats and services to our customers. To succeed as a Commi III Chef/ Crew Member for Meat Production , you should be courteous, knowledgeable, and detail-oriented. You should have excellent communication skills and a strong understanding of meat quality, cuts and preparation.

Job Description
  • Cutting, grinding, and preparing meats 
  • Maintain a clean and safe workspace and abide by workplace health and safety policies 
  • Keeping records, budgets, and inventory.
  • Performing quality inspections on meats and other products. 
  • Liaise with the accounts & store teams to ensure the operation is run in a smooth, delay-free manner. 
  • Self-motivated with a results-driven approach.

Work Attributes and Qualifications
  • Food preparation or meat cutting experience. 
  • Knowledge of meat preparation techniques and cuts would be a bonus. 
  • Very good interpersonal skills with a positive attitude towards work. 
  • Computer Literacy. (Microsoft Excel & Word) 
  • Candidates should be between 18 - 25 years

An attractive remuneration package awaits the right candidate.

Please click the APPLY button to upload your CV via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!