Prior experience in a similar role is an added advantage. Please refer to the job advert for further information.

 
කෝකිවරියන් (කාන්තා) | බොරැල්ල

බොරැල්ල, කොටා පාරෙහි පිහිටි නිවසෙහි ආහාර පිළියෙළ කිරීමේ තනතුර සඳහා වයස අවුරුදු 45 ට අඩු කාන්තාවක් සොයනු ලැබේ. වැටුප සාකච්ඡා කරගත හැක.

  • ග්‍රාම නිලධාරි සහ පොලිස් වාර්තා අනිවාර්යයි.
  • මෙම තනතුරෙහි මීට ඉහතදී සේවය කර තිබීම වැඩිදුර සලකාබැලීමට හේතුවක් වේ.

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Cook (Female) | Borella 

A Female Cook is seeking for a house located at the Cotta road Borella. 

  • Age should be below 45
  • Salary is negotiable
  • Grama Niladhari certificate and Police Certificate is required
  • Prior experience in a similar role is an added advantage

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!